අමිතාබ් බච්චන් සුවය ලබයි

නව කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කර සිටි බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන් සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව ඔහුගේ පුත් අභිෂේක් බච්චන් සඳහන් කර සිටියි.

77 හැවිරිදි අමිතාබ් බච්චන් පසුගිය මාසයේදී කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කෙරුනා.

මුම්බායි හි නැණවතී රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු සුවය ලබා අද (02) මෙලෙස සිය නිවෙස වෙත ගොස් තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com