කිරිඳිවැල පොලිස් වසමේ රංවල හරහා ගලා බසින කැලණි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුන් පිරිසක් අතරින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වු මුදුන්ගොඩ හා නැදුන්ගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
මේ වන විට ඔවුන්ගේ සිරුරු සොයා මෙහෙයුමක් දියත් කර ඇති අතර කිරිඳිවැල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ