හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාට භාරදී තිබෙනවා.
ඒ අද පෙරවරුවේයි.
2021 වසරේ ජූලි මස 08 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් නව වැනි පාර්ලිමේන්තුව නියෝජනය කළ ඒ මහතා මීට පෙර අවස්ථා දෙකකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර තිබෙනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ