රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා ජුනි 13 වන සඳුදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
එලඹෙන ජූනි 13 වන සඳුදා රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව චක්‍රලේඛයක් නිකුත් කළා.
ලබන 14 වනදාට පොසොන් පොහොය යෙදී තිබීම සැළකිල්ලට ගෙන මෙම නිවාඩුව ලබාදෙන බවයි රජය නිවේදනය කලේ.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්