විදුලි කප්පාදුව පැයකින් අඩුවෙයි
අද (12) දිනයේදී ද පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.
ඒ අනුව ‘A’ සිට ‘W’ දක්වා කලාප වලට පැයක විදුලිය කප්පාදුව සිදු කෙරෙනු ඇත.
විදුලි කප්පාදු කාලසටහන මෙතැනින් බලන්න


More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්