රුපියල් දස දහසක් හෝ ඊට වැඩි මුදලකට රෙදිපිළි හෝ භාණ්ඩ මිලඳී ගන්නේ නම් කිලෝ පහක සහල් ඇසුරුමක් ලබාදීමට මෙරට ප්රසිද්ධ රෙදිපිළි ආයතනයක් කටයුතු යොදා තිබේ.
එමෙන්ම, රුපියල් පන්දහසක් හෝ ඊට වැඩි මිලක රෙදිපිළි, භාණ්ඩ මිලදී ගන්නේ නම් සුපිරි වෙළෙඳසලකින් භාණ්ඩ මිලදීගත හැකි පරිදි වව්චර් පත් පිරිනැමේ.
මීට පෙරදී මෙම රෙදිපිළි ආයතන විසින් රුපියල් දස දහසක රෙදිපිළි මිලදීගත් පාරිභෝගිකයන්ට පිරිනමනු ලැබුවේ ගමන් මලු, කුඩ, ආහාර ඇසිරීමට හැකි භාජන ආදියයි.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ