අද (17) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
A, B, C, V, W කලාප සඳහා – උදේ කාලයේ: පැය 2 යි විනාඩි 15 යි
D, E, F, G, P, Q, R කලාප සඳහා – සවස් කාලයේ: පැය 2 යි විනාඩි 15 යි
H, I, J, S, T කලාප සඳහා – රාත්‍රී කාලයේ: පැය 2 යි විනාඩි 15 යි
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්