වනිඳු කෙටි කාලයකට ක්‍රිකට්වලින් ඉවත් වෙයි

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු එක්දින තරගයේදී පාදයේ ආබාධයකට ලක්වූ වනිඳු හසරංගට සති දෙකක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට සිදුවනු ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව වනිඳුට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත ඉතිරි එක්දින තරග තුන ද අහිමිවනු ඇති බව වැඩිදුරටත් සඳහන් ය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com