ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පෙර දිනයට සාපේක්ෂව තරමක් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොර තෙල් බැරලයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 43 යි සත 45 ක් ලෙසයි.
ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් ඩොලර් 40.19 ක මිලකට අලෙවි වී ඇත.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ