අද (28) දිනයේ දී ප්‍රමාණවත් පරිදි ලංගම බස් රථ ධාවනය කෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනය කරනවා.
දැනට පවතින සීමා හේතුවෙන් ලංගම සේවාවන්වලට බලපෑමක් ඇති නොවන බව එම මණ්ඩලයේ සභාපති කිංග්ස්ලි රණවක මහතා සඳහන් කළා.
මේ අතර අද දිනයේ දී දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව ද නිවේදනය කළා.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ