රුපියල් 5000 බැගින් ගෙවමින් ඡන්ද කාඩ්පත් මිලදී ගනිමින් සිටි දෙදෙනකු බේරුවල දී ප්රදේශවාසීන් විසින් රඳවාගෙන පොලීසියට භාරයට දී තිබේ.
ඔවුන් පැමිණි මෝටර් රථය ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා.
තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්රියාත්මකය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ