දේශීය පෞද්ගලික බස් ධාවනය තවදුරටත් අඩාල වෙයි Waruna Lakmal 03/07/2022 1 min read අද දිනයේ දිවයින පුරා බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම අඩාලවී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. ඔහු කියා සිටියේ ධාවනය වන පෞද්ගලික බස් රථ සංඛ්‍යාව ඉන්ධන හිගය හේතුවෙන් දහසකට පමණ සීමා වී ඇති බවයි. Tweet Tags: bus Sri Lanka Continue Reading Previous ගමන් බලපත්‍ර එක්දින සේවාව හෙට සිට යළිත්Next අද සහ හෙට පැය 03 ක විදුලි කප්පාදුවක් More Stories 1 min read දේශීය බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට 01/11/2024 Dheera 1 min read දේශීය ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම 01/11/2024 Dheera 1 min read දේශීය තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ 30/10/2024 Dheera
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ