පසුගිය දින දෙක තුළ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 9 % කින් පමණ කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා.
අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මේ වන විට සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් 98.19 ක් ලෙසින්
බි‍්‍රතාන්‍ය වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100.2 ක් ලෙස වාර්තා වනවා.
මීට මාසයකට පමණ පෙර අමෙරිකානු වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 122කට ආසන්නව ඉහළ ගොස් තිබූ අතර බි‍්‍රතාන්‍ය වෙළෙඳපොලේ මිල සටහන් වූයේ ඩොලර් 124 සීමාවට අසන්නවයි.
ඒ අනුව බි‍්‍රතාන්‍ය බ්‍රෙන්ට් බොරතෙල් මිල දින 40 කට පමණ පසුව ඩොලර් 100 සීමාවට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
More Stories
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්