අද දිනයේදී 15 % – 20 % ත් අතර ප්‍රමාණයකින් බස් රථ ධාවනයට එක්කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කලේ බස් රථ සඳහා තවදුරටත් ඉන්ධන ලබා ගැනීමේ ගැටළු පවතින බවයි.
ලංගම ඩිපෝ මඟින් පෞද්ගලික බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා සඳහා ඉන්ධන ලබා දීමට වැඩපිළිවෙලක් අරම්භ කළ ද එය විධිමත්ව කි‍්‍රයාත්මක නොවන බවයි ඒ මහතා සඳහන් කලේ.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්