දේශීය ලංගම බස් වර්ජනය අවසන් කෙරේ Waruna Lakmal 09/07/2022 1 min read බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් පසු ලංගම සේවකයින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අත්හිටුවීමට වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා. ඒ අනුව බස් ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි ඔවුන් සඳහන් කළේ. Tweet Tags: bus Sri Lanka Continue Reading Previous ආයෝජන ඇද ගැනීමට ධම්මිකගෙන් අලුත් ක්‍රමයක්Next කොළඹ යෝක් වීදිය අවහිර වෙයි More Stories 1 min read දේශීය මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට 24/04/2025 Dheera 1 min read දේශීය ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය 24/04/2025 Dheera 1 min read දේශීය දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති 24/04/2025 Dheera
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති