අද ජාතික ශෝක දිනයක්

ජපාන හිටපු අගමැති ෂින්සෝ අබේගේ අභාවය වෙනුවෙන් අද දිනයේදී ශ්‍රී ලංකාවේ ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව සියලුම රජයේ ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසයි රජය දන්වා සිටින්නේ.

කෙසේවෙතත් අද දිනය රජයේ නිවාඩු දිනයක් නොවන බව රාජ්‍ය පරිපාලන – ස්වදේශ කටයුතු – පළාත් සභා සහ පළාත් පාලන ලේකම් එම් එම් පී කේ මායාදුන්නේ වැඩිදුරටත් සඳහන් කළා.

You may have missed

WP Twitter Auto Publish Powered By : XYZScripts.com