ජනාධිපතිවරයා හැඳින්වීම සඳහා භාවිතා කළ අතිගරු යන යෙදුම ඉවත් කරන බව නව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා.
එමෙන්ම ජනාධිපති ධජය ද අහෝසි කරන බවයි රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ