හෙට (16) සහ (17) වන දිනවල විදුලි කප්පාදු කාලසටහන ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,,LP,Q,R,S,T,U,V සහ W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක විදුලි කප්පාදුවක් වන අතර රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇත.


More Stories
විදෙස් ගමන්බලපත්ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය