ශ්‍රී ලංකාව තුළ අද සිට නැවතත් හදිසි නීතිය බලාත්මක කර තිබෙනවා.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ඊයේ නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව අද සිට මුළු දිවයිනම ආවරණය වන පරිදි එය ක්‍රියාත්මක වනු ඇති.
මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුවෙන් මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම සඳහා එය ප්‍රකාශයට පත්කර ඇති බව ගැසට් නිවේදනයේ සඳහන්.
මහජන ආරක්ෂක ආඥා පනතේ ප්‍රතිපාදන අනුවයි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ