දකුණු පළාත් සභාව යටතේ පාලනය වෙන රජයේ සියලුම පාසල් හෙට (25) සිට සතියේ දින 05ම පැවැත්වීමට තීරණය කර තිබේ.
දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා විසින් ඒ බව පැවසීය.
ප්‍රවාහන අපහසුතා මත පාසල් වෙත පැමිණීමට අපහසුතා පවතින ගුරුභවතුන් සහ කාර්යය මණ්ඩලය ඒ පිළිබඳව විදුහල්පතිවරයා දැනුවත් කළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ