ලබන සඳුදා සිට සතියේ දින 05 ම පාසල් පැවැත්වේ

රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අගෝස්තු 15 වන සඳුදා දින සිට සතියේ දින 05ම සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය විසින් තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහතින්.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com