ගෝඨාභය රාජපක්ෂ හට හිටපු ජනාධිපතිවරයෙකුට හිමිවන වරප්‍රසාද යටතේ අවශ්‍ය පහසුකම් සපයන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක පවසනවා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (02) රාත්‍රීයේ දිවයිනට පැමිණි අතර ඔහු කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි නිවසට පසුව පැමිණ තිබුණා.
පසුගිය ජූලි 09 වනදා මහජන අරගලය හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ දිවයින හැර ගිය අතර පසුව ඔහු ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වුණා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ