ලබන 11 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරඟයට පෙර ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර සුපිරි සිවු දෙනාගේ වටයේ තරඟය අද රාතී‍්‍ර 7යි 30ට පැවැත්වීමට නියමිතයි.
තරඟය ඩුබායිහි දී පැවැත්වෙන අතර ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හෝ පකිස්ථාන කණ්ඩායමේ කී‍්‍රඩකයන්ගේ වෙනසක් සිදු නොවනු ඇති බවයි කී‍්‍රඩා ආරංචිමාර්ග සඳහන් කලේ.
දසුන් ශානක ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙය වනු ලබන අතර බාබර් අසාම් පකිස්ථාන කණ්ඩායමට නායකත්වය ලබාදෙනු ඇති.
More Stories
ශ‍්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි