ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජපානයේ සංචාරයක් සදහා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
ජනාධිපතිවරයා සමග තවත් 15 දෙනෙක් දූත පිරිස ලෙස පිටත්ව ගියහ.
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සදහා මෙසේ මෙම පිරිස ජපානය වෙත ගොස් තිබේ .
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව