කොවිඩ්-19 වෛරසය හේතුවෙන් බ්‍රසීලයේ සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.
එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 100,543 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3,013,369 ක් වෙයි.
ඊයේ (08) දිනය තුළ පමණක් ආසාදිතයින් 46,305ක් වාරතා වෙයි.
ඒ අනුව අමෙරිකාව හැරුණු විට කොවිඩ්-19 මරණ ලක්ෂයක් ඉක්මවා ගිය දෙවන රට බවට බ්‍රසීලය පත්ව ඇත.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්