පිලිපීනයේ මැනිලා ගුවන්තොටුපළේ සිට එයාර් ඒෂියා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් ප්රථම වරට අද (09) දිනයේ මත්තල ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
නාවිකයින් පිරිසක් රැගෙනයි මෙම ගුවන් යානය පැමිණ ඇත්තේ.
ඔවුන් ගුවන් තොටුපළ පරිශ්රය තුළදීම PCR පරීක්ෂණයට ලක්කර තිබෙනවා.
මත්තල ගුවන් තොටුපොළ මේ වනවිට නෞකා කාර්ය මණ්ඩල හුවමාරු කිරිමේ ප්රමුඛ ස්ථානයක් බවට ද පත්ව තිබීම විශේෂත්වයක්.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ