කොළඹ නගරාධිපතිනිය වන රෝසි සේනානායක මහත්මියගේ ආදරණීය සැමියා වන අතුල සේනානායක මහතා අද(09) කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඒ මහතා 64 වියේ පසු විය.
හිටපු පොලිස්පති ස්ටැන්ලි සේනානායක මහතාගේ පුත්‍රයා වූ අතුල සේනානායක මහතා ව්‍යාපාරිකයෙකි.
දේහය හෙට (10) කොළඹ 07, සර් මාකස් ප්‍රනාන්දු මාවත, අංක 18 පිහිටි නගරාධිපති නිල නිවසේ තැන්පත් කර තැබීමට නියමිතය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ