උඩරට හා පහතරට එළවළු මිල ඉහළගොස් ඇති බව එළවළු තොග සහ සිල්ලර වෙළඳුන් පවසනවා.
ඒ අනුව ඔවුන් සඳහන් කරන්නේ ඉල්ලුමට සරිලන ලෙස සැපයුම ප්‍රමාණවත් නොමැතිවීම හේතුවෙන් මෙලෙස එළවළු මිල ඉහළගොස් ඇති බවයි.
පොහොර ගැටලුව හේතුවෙන් එළවළු පැමිණීමද අඩුවී ඇති බවයි තොග සහ සිල්ලර වෙළඳුන් පෙන්වා දෙන්නේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ