මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 2844ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ ඊයේ (09) දිනයේ අලුතින් හඳුනාගැණුනු ආසාදිතයින් තිදෙනා ද සමගයි.
ඔවුන්ගෙන් එක් අයෙකු ඉන්දියා වේ සිට මෙරටට පැමිණ ඇති අතර අනෙක් ආසාදිතයින් දෙදෙනා සේනපුර පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින රැඳවියන් දෙදෙනෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ව සඳහන් කළේ.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ