රත්නපුර දිස්ති‍්‍රක්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ, මරණ දඩුවම නියම වී සිටින පේ‍්‍රමලාල් ජයසේකරට මන්ත‍්‍රීවරයෙකු වශයෙන් දිව්රුම් දීමට නීතිමය ගැටළුවක් මතු නොවන බව නීතිඥ සංගමයේ සභාපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා පවසයි.
ප්‍රේමලාල් ජයසේකර මහතා තමන් පිළිබඳ ලබා දුන් අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් ඔහුට අභියාචනීය සිරකරුවෙකු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතුවලට සහභාගි වීමට බාධාවක් නොමැති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ