මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ඉල්ලා අස්වී ඇතැයි මෙතෙක් නිළ වශයෙන් දැනුම් දී නැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවපවසයි.
එහි සභාපති , කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ , එලෙස නිල වශයෙන් දැනුම් දුන් පසු ඉදිරි ක්රියාමාර්ගගනු ලබන බවයි
එමෙන්ම තමන් වෙත ද ඉල්ලා අස්වීම පිළිබඳ නිල වශයෙන් දැනුම්දීමක් නොකළ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේසභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.
ඔහු ඒ බව කියා සිටියේ පී.එස්.එම්. චාල්ස් මහත්මිය පසුගියදා කොමිසමේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව පළ වූවාර්තාවලට පිළිතුරු ලබා දෙමින්
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්
උසස් පෙළ අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ කෙරේ