පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ලබා නොදෙන්නේ නම් රවුෆ් හකීම්, රිෂාඩ් හා තමාගේ පක්ෂවල මන්ත්‍රීවරු 15 දෙනෙකු සමඟ ස්වාධීන වන බවට මනෝ ගනේෂන් මහතා සමඟි ජනබලවේගයට අනතුරු අඟවයි.
ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ සමගි ජන බලවේගයට ඒ සඳහා අද(10) දිනය තෙක් කල් ලබාදෙන බවයි.
සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රී කණ්ඩායම අද (10) පළමු වරට රැස් වන බවයි එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ