පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ඇතුළත් නිවේදනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සදහා අද (30) දිනරජයේ මුද්‍රණාලය වෙත යොමු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේය .
ඒ අනුව අදාළ දැන්වීම මගින් මැතිවරණ දිනයට අමතරව වෙලාව,තරග කරන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් පිළිබඳතොරතුරු ද ඇතුළත් වන බව ද හෙතෙම පැවසීය.
ඒ සමගම පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ක්‍රියාවලියට අදාළ කටයුතු අඛණ්ඩව සිදු කරන බවයි වාර්තා වන්නේ.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක