එළඹෙන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තමන් ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.ජය ගැනීමට හැකි බව විශ්වාස කරමින් ඉදිරි ජනාධිපතිවරණය සදහා සූදානම් වන බව එහිදී කියා සිටියේය.
අද පැවති මාධ්‍ය හමුවක දී එතුමා තවදුරටත් ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බවයි.වෙනත් අය සිදු කළ වරදකට තමාට වන්දියක් ගෙවීමට සිදු වූ බවත් ප්‍රහාරයෙන් පීඩාවට පත් වූ සියලු දෙනාගෙන් සමාව අයදින බවත් ඔහු ප්‍රකාශ කළේය .
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
ආරක්ෂක අංශ අවහිර නොතකා රාජිත ඇමෙරිකානු තානාපති කාර්යාලයට