තුර්කිය සහ සිරියාව ආශ්‍රිතව ඇති වූ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 8000 ඉක්මවා ඇත.තුර්කියේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 5,894 ක්, සිරියාවේ එය1,900 ඉක්මවයි

මේ වන විට පවතින අයහපත් කාලගුණය ගලවා ගැනීමේ ප්රයත්නයන්ට බාධා සිදු කර ඇත.
තුර්කියේ ගොඩනැගිලි 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති අතර කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරි වූ අය බේරා ගැනීම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි

තුර්කි ජනාධිපති තායිප් එර්ඩෝගන් මහතා පළාත් 10ක හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කළේය. 1999 සිට තුර්කියට බලපෑ දරුණුතම භූමිකම්පාව මෙය බව ද වාර්තා වේ

More Stories
ඇමරිකාව චීනයට අසාමාන්‍ය ඉහළ තීරුබදු යළි යළිත් පැනවීම අංක ගණිතමය ක්‍රීඩාවක් බවට පත් කර ගෙන ඇත–චීන විදේශ අමාත්‍යංශය
චීන ජනපති මැලේසියා නිල සංචාරය සාර්ථක ව අවසන් කරයි
චීනය හා මැලේසියාව එක්ව ඒකපාර්ශ්වීය හා ආරක්ෂණවාදී අවහිරතා අභිබවා ආසියාවේ සුන්දර අනාගතය ආරක්ෂා කළ යුතුය– චීන ජනපති