චීනයේ බුද්ධිමය අධ්‍යාපන යටිතල පහසුකම් හා උපකරණ පරිසරය මූලිකව ස්ථාපිත කෙරේ.
ලෝක ඩිජිටල් අධ්‍යාපන සම්මේලනය ඊයේ(13) බෙයිජිංහිදී ඇරඹිණ. 2022 වසරේ චීන බුද්ධිමය අධ්‍යාපනය පිළිබඳ නිල් පත්‍රිකාව හා 2022 වසරේ චීන බුද්ධිමය අධ්‍යාපන වර්ධන දර්ශක වාර්තාව එහිදී නිකුත් කෙරිණ. එම වාර්තාවට අනුව චීනයේ බුද්ධිමය අධ්‍යාපන යටිතල පහසුකම් හා උපකරණ පරිසරය මූලිකව ස්ථාපිත කර තිබේ. චීනයේ අන්තර්ජාල පහසුකම් සහිත පාසල් අනුපාතය සියයට 100කට ආසන්න ය. චීනයේ ඩිජිටල්කරණය සම්බන්ධ උපාධිලාභින්ගේ අනුපාතය සියයට 40කට අධිකය. චීනයේ ඩිජිටල්කරණය සම්බන්ධ වෘත්තීය පුද්ගල වර්ධන පරිමාණය ද ජාත්‍යන්තර උසස් මට්ටමේ පවතින බව එම වාර්තාවේ සඳහන් වේ.
චීනයේ බුද්ධිමය අධ්‍යාපන යටිතල පහසුකම් හා උපකරණ පරිසරය ස්ථාපිත කෙරේ

More Stories
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්
චීන – කාම්බෝජ මිතුදම චීන ජනපති ඉහළින් අගය කරයි