විපක්ෂයේ විරෝධතා මැද පාර්ලිමේන්තුව කල් තබයි

පාර්ලිමේන්තුවේ කටයුතු හෙට (22) උදෑසන 9.30 දක්වා කල් තබා තිබේ.
ඒ, විපක්ෂය පාර්ලිමේන්තුවේදී විරෝධතාවක් ආරම්භ කිරීමත් සමගය. පාලන මැතිවරණය පවත්වන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගයේ ඇතුලු විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම විරෝධය දැක්වීය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com