පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරතිබේ.
මැතිවරණ කොමිසම නීත්‍යානුකූල මැතිවරණවයක් කැඳවා නොමැති බවත්,එසේම මැතිවරණයක් පැවැත්වීම සඳහා මුදල්නොමැති බව ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර ඇත.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ