ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යනු වතුරේ ගිලෙන්නට යන මිනිසෙකුට ගොඩ එන්නට ලබාදුන් කඹයක් පමණක් බව සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
ඔහු මෙහිදි, පැවසුවේ මෙය දිගු දුෂ්කර ගමනක ආරම්භය බවයි. ඉදිරියේදී ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව සිදුකරන ගැනීම සහ දුෂ්කර ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකර ගැනීම තුළින් මෙම ගමන අවසානයේදී ජයග්‍රහණය ලබාගත යුතුව ඇතැයි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව