IMF එකෙන් අහන්නැතිව කොහොමවත්ම බදු අඩු කරන්න බෑ…

බදු සංශෝධනයක් කිසිසේත්ම මේ අවස්ථාවේ සිදු කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන මීලග රැස්වීමේදී මේ පිළිබඳව යෝජනා කළ හැකි බව ඔහු පවසයි.

මෙවර සිදු කර ඇත්තේ බදු වැඩි කිරීමක් නොව 2019 වසරේ තිබුනු බද්ධ නැවත ක්‍රියාත්මක කිරීම පමණක් බවද හෙතෙම පෙන්වා දෙයි.

අද වන විට රජයේ බදු ආදායම 8%ක් පමණක් බවත් එය 15% දක්වා ඉහළ නැංවිය යුතුව ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com