තමන් ජනාධිපති අපේක්ෂක ලෙස තරග කරන බව ජනාධිපතිවරයා සුළු ජාතික දේශපාලන පක්ෂවල මන්ත්රීවරුන් හමුව පැවති සාකච්ඡාවක දී දන්වා ඇත්තේ යැයි ද එහි දැක්වෙයි.
මැතිවරණ කොමිසම මහා භාණ්ඩාගාරය හා නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර ලබන වසර මුලදී මැතිවරණයක් කැඳවන බව ද ඔහු දැනුම් දී ඇතැයි එම වාර්තාවේ සඳහන්ය.
පවතින ආර්ථික තත්ත්වය ඉදිරි මාසවලදී යහපත් අතට හැරෙනු ඇති බවත් ආර්ථිකය ස්ථාවර වූ පසු සියලු දේශපාලන පක්ෂ හා අනෙකුත් කණ්ඩායම් වල අදහස් විමසා මැතිවරණය කැඳවන බවත් ජනාධිපතිවරයා පවසා ඇතැයිද පුවත් වාර්තාව වැඩි දුරටත් කියා සිටියි.
Daily Mirror
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව