අලුත් අවුරුද්ද වෙනුවෙන් ඇඳුම් පැළඳුම් ලබා ගැනීම සඳහා ජනතාව විශාල වශයෙන් නගර කරා එක්රොක් වී සිටී.
මේ හේතුවෙන් බොහෝ නගරයන්හි රෙදිපිළි අලෙවිසැල් ඉදිරිපිට දැඩි මාර්ග අවහිරතා ඇති වී තිබේ.
එම තදබදයන් පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමට ද කටයුතු කර ඇත.
මෙරට ප්රධාන පෙළේ රෙදිපිළි සල් බොහෝමයකම රෙදිපිළි මිලදී ගැනීම සඳහා දීර්ඝ පෝලිම්ද ඇතිවී තිබෙන අතර ඇතැම් ආයතනවලට පොලිස් නිලධාරීන්ද යොදවා ඇත.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව