මිරිහාන අපරාධ කොට්ටාසය සිදුකළ විමර්ශනයක දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අංගොඩ ලොක්කාට අයත් වාහන 3ක් සිය භාරයට ගැනීමට හැකිව තිබේ.
ඒ අංගොඩ ප්‍රදේශයේදී. එම වාහන අංගොඩ ලොක්කාගේ ළගම ඥාතියෙකුගේ නමින් ලියාපදිංචිකර ඇති බවටයි, හෙළි වී ඇත්තේ. ප්‍රධාන සැකකරුට අයත් තවත් වාහන රැසක් පිළිබඳ තොරතුරු හෙළි වී ඇති අතර එම වාහන සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව