අංගොඩ ලොක්කාගේ ප්රධාන වෙඩිකරු ලෙස සැලකෙන අසිත හේමතිලක නොහොත් සොල්ටා නැමැත්තා මියගොස් තිබෙනවා.
ඒ පොලීසියට අත්බෝම්බ ප්රහාරයක් එල්ල කිරීමට තැත් කළ අවස්ථාවේ පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින්.
ඔහු ඝාතන රැසකට සම්බන්ධ බවටයි තොරතුරු හෙළිව තිබෙන්නේ.
මුල්ලේරියාව වැලිවිට ප්රදේශයේදී එම පුද්ගලයා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණා.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ