රජය සෑම මසකම සිදුකරන ඉන්ධන මිල සංශෝධනවලට අනුව ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය පවසයි.
මාධ්‍ය අමතමින් එහි සභාපති ලලිත් ධර්මසේකර කියා සිටියේ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධන සඳහා නිසි නියාමනයක් සම්පාදනය කරන බවයි.
රජයේ තීරණවලට අනුව කුලී රථ ගාස්තු සංශෝධනය නොකිරීමට එම සංගමය තීරණය කර තිබෙන බව ඔහු පැවසුවේය.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ