දේශීය කුකුල් මස් මිල පහළට Waruna Lakmal 01/08/2023 1 min read දේශීයව නිෂ්පාදනය කරන කුකුල් මස් මිල පහළ දැමීමට සූදානම් බව කුකුළු කර්මාන්ත නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී තිබේ. ඒ අනුව කුකුල් මස් කිලෝග්‍රෑමයක් රුපියල් 100කින් අඩු කිරීමට සූදානම් බව ඔවුන් අමාත්‍යවරයාට පවසා ඇත. Tweet Tags: chickens Sri Lanka Continue Reading Previous ත්‍රීවිල් ගාස්තු ගැන තීරණයක්Next මහ බැංකුව සිය ප්‍රථම මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත්කරයි More Stories 1 min read දේශීය නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි 22/11/2024 Dheera 1 min read දේශීය උද්ධමනය පහළට 22/11/2024 Dheera 1 min read එසැණ පුවත් දේශීය පාසල් නිවාඩුව අද සිට ඇරඹේ 22/11/2024 Dheera
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ