රුසියාව නිෂ්පාදනය කළ කොවිඞ් වෛරසය සඳහා වූ එන්නත ඵලදායී සහ ආරක්ෂිත බව ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බව ඇමෙරිකාවේ වසංගත රෝග අංශයේ විශේෂඥ, වෛද්‍ය ඇන්තනී ෆෝචි පවසනවා.
ලොව ප්‍රථම කෝවිඞ් වෛරසය සඳහා වූ එන්නත නිපද වූ බවට රුසියාව නිවේදනය කිරීමත් සමග වෛද්‍ය ඇන්තනී ෆෝචි මෙලෙස තම අදහස් දැක්වූවා.
රුසියාව නිෂ්පාදනය කළ එන්නත පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයද තවමත් සැකපළ කරන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්