ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාධිතයෙකු හමුවීමත් සමග මෙරට සමස්ත ආසාධිතයින් සංඛ්‍යාව 2881 දක්වා ඉහළ ගියා.
ඊජිප්තුවේ සිට පැමිණි ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයෙකු ඊයේ දිනයේ මෙලෙස කොරෝනා ආසාධිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 232 දෙනෙකු රෝහල් ගත ව ප්‍රතිකාර ලබන අතර පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති රෝගීන් ගණන 2638 ක්.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව