හෝමාගම අවට පදිංචිකරුවන් මුව ආවරණ පළඳින ලෙස කොළඹ ආපදා කළමනාකරණ ඒකකය ඉල්ලා සිටිනවා.
හෝමාගම කර්මාන්ත පුරයේ රසායනික ගබඩාවක ඇතිවූ ගින්න හේතුවෙන් මතුවිය හැකි ශ්වසන ආබාධ අවම කරගැනීම සඳහා මෙම පියවර අනුගමනය කරන ලෙසයි එම ඒකකය ඉල්ලා සිටින්නේ.
හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ඊයේ (17) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබුණා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ