සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්රීවරුන්ගේ නම් ලැයිස්තුව මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී තිබෙනවා.
රංජිත් මද්දුම බණ්ඩාර, හරීන් ප්රනාන්දු, ඉමිතියාස් බාකිර් මාකාර්, තිස්ස අත්තනායක, ඉරාන් වික්රමරත්න, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන නියෝජිතයින් එම මන්ත්රී ධුර සදහා
නම් කර ඇත.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ